කුණු, පරිසරය වගේ ප්‍රශ්න කියන්නෙ ගොඩක් වෙලාවට මධ්‍යම පංතිය විසින් තමන්ගෙ ශ්‍රමය විකුණනල ඉතුරු වෙන වටිනාකමින් අරගෙන යන කතාවක්. අද දවසෙ ඒක සමාජ මාධ්‍යට විතැන් වෙලා කාඩ් දාගන්න පුලුවන් අය පරිසරය විනසයි අපි ඉවර වෙන්න යන්නෙ, මේක තමයි ලෝකයෙ අවසානය කියල කියන්න හදනවා. මුළු සමාජ ක්‍රමය ම කුණුවෙලා තියෙද්දි මේ වගේ කුණු හා පරිසරය එක්ක සම්බන්ධ කර ගත්ත ප්‍රශ්නයක් එළියට ගන්න එක තමයි මේ පංතියෙ මූලික ම වැඩේ. එදිනාද මිනිස්සු නැහෙන පීඩා විදින දේට වඩා විශේෂ කුණු ප්‍රශ්නයක් ලොකු වෙන්නෙ එන්න ඒ විදිහයි. මධ්‍යම පංති තමන්ගෙ ආත්මයෙ කුණු හෝදගන්නෙ අන්න ඒ විදිහට! ඉසුරු උදාකර යකන්දාවල