ලංකාවේ සමස්ත අධ්‍යාපන ප්‍රතිත්තියක් ගැන අදහස බඩී නෙට් එකක් අස්සේ හිරවෙලා තියනවා වගේ. මේක හොයාල බැලිය යුතු සිද්ධියක් උනාට මේක අධිනිශ්චය වෙලා වැඩියි. හැබැයි ඒ අධිනිශ්චය උන එක නිසා සංවාද කරන්න ඕනි හුඟක් දේවල් මඟ ඇරිල තියනවා. ගොඩක් අය සෑහෙන්න මුග්ධ පසුගාමී විදිහට මේ ඊබඩී වෙබ් සයිට් සමලිංගිකත්වය ප්‍රචාරය කරන්න යොදාගෙන තියනව කියල මැරෙන්න හදනවා. ඊබඩී කියන්නෙ සමරිසි පුද්ගලයන් සඳහා ඩේටින් ඇප් එකක් මිසක් ඊට වඩා එකක් නෙවෙයි. එහෙම සයිට් එකක් වැරදීමකින් හය වසරේ ඉංග්‍රීසි පොතට දැම්ම කියල ඒකෙන් මොනහරි දෙයක් ප්‍රචාරය වෙනව කියල හිතනවනම් විහිලුවක්. ඒ වගේම ඊබඩී කියල පෙළ පොතේ අදහස් කරන්නෙ ෆේස්බුක් වගේ පෙළ පොතේ පාඩම උගන්නන්න ප්‍රබන්ධ කරපු සමාජ මාධ්‍ය ජාලයක්. 'බඩී' කිව්ව ම 'මිතුරා' කියන අදහසින් හිතල වෙන්න ඕනි පෙළ පොතට ඕක ඇඩ් කලේ. හැබැයි, මේ සිද්ධිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රිවර්ස් කරන්න හේතුවක් නෙවෙයි. ඒ වගේ ම, මේක නින්දිත විදිහට සමරිසි පුද්ගලයන්ට, ඒ වගේම කාන්තාවකට (අගමැතිනියට) පහර ගහන්න යොදාගෙන තියනවා. ඒක, මනුස්සයෙක්ගෙ පොදු නිදහසට වගේ ම, කාන්තාවකට කරන අදේශපාලනිකව වගෙ ම, පහත් අයිතිවාසිකම් උල්ලංඝනය කරන සුලු පහර දීමක්. මේ නිසා මේ ගෝත්‍රිකත්වට එරෙහිව ශිෂ්ට සමාජය විරුද්ධ වීම අනිවාර්යක්. මේ හැමදේම එක්ක, සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන තියන තියන විවෘත සංවාදය ඉංග්‍රීසි පෙළ පොතේ ප්‍රබන්ධ කරපු නිදසුනක ප්‍රබන්ධ කරපු වෙබ් අඩවියක පැටලුන එක නම් ලැජ්ජ සහගත විතරක් නෙවෙයි කණගාටුදායක දෙයක්!
රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ. රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ. කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

Comments
Post a Comment