"ජීවිතවල යථාර්ථයන් දෙකක් මිනිස්සුන්ට හම්බෙන්න ඉඩ කඩ තියනවා. එක කොටසකට, ඉපදෙද්දිම විසිරිලා තියන ජීවිතේ එකලැස් කරන්න වෙනවා. තව කොටසකට, නිවැරදිව එකලැස් කරල හම්බුන ජීවිතය විසුරුවගෙන එකලැස් කරන්න වෙනවා. ඔය දෙකෙන් කෝකෙන් හරි ජීවිතේ හොයාගන්න හැමෝටම සිද්ධ වෙනවා"
'ආයු' එකේ නිශ්මි දිහා බැලුව ම පේන්නෙ ඒකේ දෙවෙනි කොටස.

Comments
Post a Comment