ලංකාවේ සාමන්‍යයෙන් මොකක්හරි ගැටලුවක් හම්බුණාම ඒකට තියෙන්නෙ විද්‍යාත්මක හේතුවක් වෙනුවට හරි සංස්කෘතික හේතු. ඒ කියන්නෙ මොකක්හරි කවුරුහරි ගෙදරදී පොඩි කාලෙ සීයා, ආච්චී කියපු දෙයක් වෙනස් කරල, මොඩිෆයි කරල තමයි ලොකු උනාමත් ප්‍රශ්නවලට හේතු හිතා ගන්නේ. ඒක මොකක් හරි විෂයක් උපරීමේට ම ප්‍රැක්ටිස් කළත් ඒ ප්‍රැක්ටිස් එකට කලින් එන්නෙ අර ගෙදරින් එද්දි ඉගෙන ගත්තු දේ.
මේ නිසා මේ ගැන ඇත්තටම මොකක්හරි රිසර්ච් එකක් කරල ද, නැත්නම් හිතලුවක් ද කියල පැහැදිලි සැකයක් තියනව. දන්න කෙනෙක් ඉන්නව නම් රිපෝට් එකක් දාන්න!

Comments
Post a Comment