ලංකාව ඉන්දියාව වගේ රටවලට තියෙන ලොකු ම චෝදනාවක් තමයි ක්‍රිඩාවෙදි ශිෂ්ට නෑ කියන එක. ඇත්තට ම ඉතිං ක්‍රිඩාව නෙවෙයි ඉන් පිටත් ශිෂ්ට නෑ අපේ උන්. ඒත් දියුණුයි කියන ශිෂ්ට කියන යුරෝපීය ජාතින්ගේ ඒ ශිෂ්ටභාවයට සුබසාධනයට අවශ්‍ය සමාජ ආර්ථික බලය හැදුණෙ පරිධියේ තියෙන අපි වගේ ආසියා අප්‍රිකානු රටවල් යටපත් කරගෙන ඒ රටවල් සූරා කාලා. එහෙමයි, කියල අපිට අශිෂ්ට වෙන්න ඒක නිදහසට කාරණාවක් වෙන්නෙ නෑ. කොහොම උනත් ඒ විදිහට ඉහළ මිලක් ගෙවල හදාගත්ත යුරෝපීය ඊනියා ශිෂ්ටකම හරියට ඉන්දියාවෙ වගෙ ලෙහිල ගිය අවස්ථාවක් තමයි ඔය ප්‍රංශෙදි වෙලා තියෙන්නෙ.
ඉසුරු උදාකර යකන්දාවල

Comments
Post a Comment