අද ඉඳන් ඉපදෙන හැම දරුවෙක් ම අයිති වෙන්නෙ බීටා ජෙනරේෂන් එකට. ඊයෙන් ඇල්ෆා ජෙනරේෂන් එකේ උපත්තිය අවසන්. අලුතින් උපදින මේ ජෙනරේෂන් එක කවදාවත් AI නැතු ලෝකයක් එක්ස්පීරියන්ස් කරන පිරිසක් නෙවෙයි. ඒ කියන්නෙ එයාල ෆොන් එකක් අතට ගන්න කාලෙ ඉඳන්ම ඒක අස්සෙ චැට් බොට්ස්ල ඉන්නවා. ඉස්කොලෙ යද්දි ම AI මොඩල් එකකට ප්‍රොම්ප්ට් ලියන්නෙ කොහොමද කියල දැනෙගෙන තියේවි. ඉස්කෝලෙ ගෙදර වැඩ කරද්දි පොඩි කාලෙ ඉඳන් ම ලියන හැටි Chat GPT වගේ එකකින් අහයි. එහෙම බීටා ජෙනරේෂන් එකේ ළමයෙක් ගෙදර වැඩක් කරගෙන එද්දි ටීචර් කෙනෙක් එයාගෙ පොත බලන්නෙ පරණ විදිහට ම ද?
Happy New Year 2025!
ඉසුරු උදාකර යකන්දාවල

Comments
Post a Comment