හැමෝම කියනවා ත්‍රස්තවාදයට ආගමක් නෑ කියල....
එයාල ගේන උදාහරණ තමයි ත්‍රස්තවාදය එච්චර හිංසනීය ප්‍රචණ්ඩ වෙන්න බෑ ත්‍රස්තවාදීන්ට ආගමක් අදහනවනම් කියල...
එතකොට හිතෙනවා ආගමක් තියන කෙනෙක්ට ප්‍රචණ්ඩ වෙන්න බෑ වගේ අදහසක්....
තවත් අතකින් ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ නිසා ආගමක් නෑ....ඒත් මට ආගමක් තියනවා....ඒ නිසා මං හරී හොඳයි වගේ අදහසකුත් එනවා....
ආයේ අපි නිකං ඉන්න ගමන් හිතුවොත් අපිට ආගමක් තියන නිසා තමයි ත්‍රස්තවාදය ඇති වෙන්නෙ කියල...
එතකොට කවුද ත්‍රස්තවාදියා....?

Comments
Post a Comment