හෙටක් උදෙසා......
______________________________
ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ අරගලය ජීවය කොටගත් විඛල්පය ගවේෂණය කළ දේශපාලනික චරිත දෙකක් පිළිබඳව සංස්කෘතික අස්ථාන දෙකක් මත පිහිටි චිත්‍රපට දෙකක්.ඔබ විමසන විමුක්ති කුමක් උවද නිදහසින් පසු ලාංකීය තාරුණය පීඩිතයන් වෙනුවෙන් නැගී සිටීමට දිවිහිමියෙන් අවිදරා ඒකරාශි වූයේ මේ මිනිසුන් දෙදෙනා වටාය.රාමුගත කණ්ණාඩි ගලවා ලාංකිකයන් ලෙස මේ ඓතිහාසික චරිත දෙක පිළිබඳ සිනමාත්මක ගවේෂණයක් තුළින් දේශපාලනික අර්ථ පූරණයක් සපයා ගැනීම මේ නිමේෂය තුළ අතිශයින් වැදගත්ව ඇත.
ඉසුරු උදාකර යකන්දාවල
2018 / 11 / 27


Comments
Post a Comment