Skip to main content

Posts

Showing posts from December, 2020

දිලිසිලා පේන කොට 'තරු කැට'

දිලිසිලා පේන කොට 'තරු කැට' ගැලවිලා වැටෙනකොට 'උල්කා පාත' කවුද දෙන්නෙ අහසෙ තරුවලට තමන්ට හිමි තමන්ගෙ සම අයිතිය තරුවලට කොයින්ද උප්පැන්න තරු ගනින ජ්‍යෝතිර්වේදියෙක්ට අහසට අයිති දේවලට නම් දෙන්න කොහෙන් ආ අයිතියද?

ප්‍රියංකා සහ අපි

ප්‍රියංකා සහ අපි ඉන්දියාවෙ ප්‍රියංකා රෙඩ්ඩි දුෂණය කරල ගිනිතියපු සිද්ධිය ගැන හැමෝම කම්පා උනා.ඒ දෙවල් වෙන්නෙ ඇයි කොහොමද වෙන්නෙ කියන දේවල් මොනව උනත් හැමෝම පොස්ට් ශෙයාර් එහෙම කරගෙන සෑහෙන්න දුක් උනා.මිනිස්සු ගොඩක් වෙලාවට කැමති තමන් අනුන් ගැන හිතනවා කියල පෙන්නන් වගෙ තමන් අසාධාරණයට,අක්‍රමිතකතාවල දැක්කම සෑහෙන්න තරහ යනවා කියල පෙන්නන්.ඒ මොනව උනත් ඉන්දියාවෙ ප්‍රියංකව මරපු දූෂකයො හතර දෙනවා පැනල යන්න හදද්දි වෙඩි තියපු කතාව නිසා ලංකාවෙ අයත් අමුතුම කික් එකක චිල් එකක ඉන්නවා වගෙ පේනවා.ලංකාවෙත් අයුධ පෙන්නන් ගිහින් වෙඩි තියපුවත් මතක් වෙලා තියනවා.ඒත් එයාලට අමතක වෙලා තියනවා දුෂනයට ලක්වෙන හැම තරුණියක්ම වගෙම දුෂනය කරන හැම මිනිහෙක්මත් අපේ සාමුහික සමාජ⁣යෙ නිර්මාණ කියල.මේ අධ්‍යපන ක්‍රමයෙ,මේ අාර්ථිකයෙ කොටස් කියල.හැබැයි ⁣වරදක් උනාම අපිට අමතක වෙනවා අපි සාමුහිකව නිර්මාණය කරපු මිනීරුවො,දූෂකයො නේද මේ කියල.සැකපිට ඉන්න සැකකරුවො ටිකක් මැරුනම හුරේ දාන අයට මතක් වෙන්නෙ නෑ තමන්ටත් එහෙම උනොත් මොකද වෙන්නෙ කියල.සේයා ඝාතනයෙදි මාධ්‍ය එක්ක එකතු වෙලා සැකපිට වැරදිල අහුවෙච්චි පාසල් ශිෂ්‍යට විරුද්ධව අපි ඒ වැඩේ නියමෙට කරගෙන ගියා.බැර...