සිරකරුවෝ ද මනුෂ්‍යයෝය December 01, 2025 ලංකාවේ ගොඩක් අයගේ අදහසක් තිබ්බේ හිරගෙවල්වල ඉන්න අපරාධකාරයෝ, කුඩ්ඩෝ, දූෂකයො වදයක් උන්ව මරල දාන්න ඕන වගේ අදහසක්. මේකෙන් පස්සෙවත් දේවල් එහෙම සරල නෑ කියල තේරෙනව නම් ලොකු දෙයක්! ❤️ Read more